Lyrics
රෝස මලට කියනවාද මා මියගිය බව
කියන්නෙපා රෝස ගහේ කටු විසවුනු වග//
මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්නේ කොහොමද අතු ඉතුත් එක්ක මං
මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්නේ කොහොමද අතු ඉතුත් එක්ක මං//
රෝස මලට......
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්//
රෝස මලට......
Song Details
- Sinhala Title
- රෝස මලට කියනවාද මා මියගිය බව
- English Title
- rosa malata
- Artist
- ක්‍රිෂාන්ත එරන්දක
කඑ
Artist
ක්‍රිෂාන්ත එරන්දක
View all songs →