මදහාස ගේනා අනුරාග සේයා

madahasa gena anuraga

Lyrics

මදහාස ගේනා අනුරාග සේයා මුසපත් කලා චේතනා නොදැනී දැනී මා නුඹ හා බැදීලා සංසාර හුරුවක් නිසා හිත භාවනා බිඳලා ඔයා පෙම් හීන සිතුවම් කලා නොකියා ගෙනා ආයාචනා හදගැස්ම උනුසුම් කලා උදුම්බරාවී නුඹ මාගේ සරා සිහින මංදාකිනියේ අනන්ත වූ ආලෙන් මෝදුවේ උදුම්බරාවී නුඹ මාගේ මලුත් හිනැහුනා සංතෝසේ අනන්ත වූ ආලෙන් මෝදුවේ ඇහිදාර සරසන්න ලැම තුරුලෙ නැලවෙන්න සංගීතෙ ස්වරයක් වෙලා සිත්ගත්ත කෙහෙරැල්ල නා දල්ල තොල් පෙත්ත සැනසීම නුඹමයි සදා හිත භාවනා බිඳලා ඔයා පෙම් හීන සිතුවම් කලා නොකියා ගෙනා ආයාචනා හදගැස්ම උනුසුම් කලා උදුම්බරාවී නුඹ මාගේ සරා සිහින මංදාකිනියේ අනන්ත වූ ආලෙන් මෝදුවේ උදුම්බරාවී නුඹ මාගේ මලුත් හිනැහුනා සංතෝසේ අනන්ත වූ ආලෙන් මෝදුවේ

Song Details

Sinhala Title
මදහාස ගේනා අනුරාග සේයා
English Title
madahasa gena anuraga
ටද

Artist

ටනිදු දිල්ශාන්

View all songs →

මදහාස ගේනා අනුරාග සේයා (madahasa gena anuraga) | Tediya Lyrics