Lyrics
මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ
ඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනේ..
ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ
අතරමගත මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ
කියන්න කොහෙද ඔබ ගියේ..
අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ
නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ
යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ
කියන්න කොහෙද ඔබ ගියේ..
Song Details
- Sinhala Title
- මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ
- English Title
- me uyan there
- Artist
- නිර්මලා රණතුංග
නර
Artist
නිර්මලා රණතුංග
View all songs →