ආයෙත් හඬන්න කඳුලක් උනන්න

ayeth hadanna

Lyrics

ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ... හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුනේ... ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ මං තාමත් මගේ තනි හීනේ.. දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ... ආඩම්බර රුව දැකලා සිත ආයෙත්.. සඟවන්නට බැහැ කිසිදා - පුංචි පෙම්පත්කතා.. අපේම ලොවේදි අපි මුනගැසේවි සිතමින් පෙම්කරලා.. ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි අපි ඈතයි සැමදා.. ආයෙත් හඬන්න... සදාතනික පෙම පතලා තනිකඩ හිත මුලාවෙලා.. ඇති නැති දුර දුරක තියා - සත්තමයි පෙම් කලා.. අපේම ලොවේදි අපි මුනගැසේවි සිතමින් පෙම්කරලා.. ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි අපි ඈතයි සැමදා.. ආයෙත් හඬන්න...

Song Details

Sinhala Title
ආයෙත් හඬන්න කඳුලක් උනන්න
English Title
ayeth hadanna
තඅ

Artist

තීක්ෂණ අනුරාධ

View all songs →