දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්

dura yanna sithuwata

Lyrics

දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් ඔබ නැතිව මම ඉන්නෙ කොහොමද ඉතින් වාවන්න බැරි කඳුළු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන් අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම් හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං එක්වෙන්න සංසාරෙ පිංමදිව නම් අපි දෙන්න එක තැනම මිය යමු ඉතින් දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන් ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන් එක්වෙන්න සංසාරෙ පිංමදිව නම් අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්

Song Details

Sinhala Title
දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
English Title
dura yanna sithuwata
ශන

Artist

ශෂිකා නිසංසලා

View all songs →