ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන

gaadi kelle

Lyrics

ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ ගෝම ගැන ගැන හිටියට අරන් යන්න කෙනෙක් නැතේ ගෙවල් ගානෙ කුළු හදාන ගියාට නෑ ගන්නේ පින් කඳ කීවට කවුරුත් පින් කඳලා නෑනේ ඔහෝම ඉදලා රෑහෙන් පට බහදීපන් කෙල්ලේ

Song Details

Sinhala Title
ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන
English Title
gaadi kelle
චව

Artist

චාමර වීරසිංහ

View all songs →