නිල් නුවන් හස කැලුම්

nil nuwan hasa kalum

Lyrics

නිල් නුවන් හස කැලුම් පවසමින් පෙම් හැඟුම් ජීවිතයේ යෞවනයේ දකිනා සුර ලඳුන් සෙනෙහසින් මගේ පැතුම් සරසමින් මා දෙනෙතේ මා මනසේ රැඳුනා හද සැලෙනා රැයේ හිම සිසිලේ රහසේ අහසේ ඈත ඉමේ මුතු වරුසා සැලුනා තාම මැවේ නොබිඳී නොමැකී ඒ මතකේ සිතු ලෙසින් සැනසෙමින් නිදහසින් නැලවෙමින් මගේ දිවියේ ඒ යුගයේ තිබුනා දහසකින් සුව දසුන් පහසකින් ලද රසින් මෝහනයේ සත්සරයේ බැඳුනා හද සැලෙනා රැයේ හිම සිසිලේ රහසේ අහසේ ඈත ඉමේ මුතු වරුසා සැලුනා තාම මැවේ නොබිඳී නොමැකී ඒ මතකේ ////

Song Details

Sinhala Title
නිල් නුවන් හස කැලුම්
English Title
nil nuwan hasa kalum
අල

Artist

අරුණ ලියන්

View all songs →

නිල් නුවන් හස කැලුම් (nil nuwan hasa kalum) | Tediya Lyrics