කන්ද පිරිමැද පිරිමැද පිරිමැද

kanda pirimada

Lyrics

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හඳ පායලා වන්දනාවක යන්නෙ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා // අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින් // ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන් කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හඳ පායලා වන්දනාවක යන්නෙ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් // පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හඳ පායලා වන්දනාවක යන්නෙ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා

Song Details

Sinhala Title
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
English Title
kanda pirimada
සව

Artist

සේනානායක වෙරලියද්ද

View all songs →

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද (kanda pirimada) | Tediya Lyrics