Lyrics
මාගේ වියෝවෙන්
ඈ කල්පනාවෙන්
ඈගේ මුවේ නෑ දැන් සිනා
මගේ යැයි පැතූ දේ
හදේ බිඳී ගියාවේ
සිනාසී හඬාලා වෙන්වුණේ
මා එතැයි කියා
සිතා සිටින්නෙපා
වෙනින් කෙනෙක් සොයා
හොඳින් සිටින් ඔයා
ඈ කීව දේවල්
මැවූ පෙම් කතාවල්
නිවීලා නැසීලා ගියා සේ
සඳයි තාරකාවයි
ඉරයි නිල් වලාවයි
මෙ ලෝකෙන් මැකීලා ගියාවේ
Song Details
- Sinhala Title
- මාගේ වියෝවෙන්
- English Title
- mage wiyowen
- Artist
- ක්ලැරන්ස් විජේවර්ධන
කව
Artist
ක්ලැරන්ස් විජේවර්ධන
View all songs →