Lyrics
සඳ දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ
තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි
හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඩන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොදයි
Song Details
- Sinhala Title
- සඳ දිය උතුරා අපතේ යයි
- English Title
- sanda diya uthura
- Artist
- නිරෝෂා විරාජිනී
නව
Artist
නිරෝෂා විරාජිනී
View all songs →