සඳවතියේ

sandawathiye

Lyrics

සඳවතියේ ඔබ මුදු දෑතේ වළලු හඬින් මා සිත පිබිදේ ඔමරි ලතා මා හද දැවටේ පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ හැන්දෑවේ සඳ කන අතරේ මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ රෑ අහසේ රන්තරු දිලිසේ තනිකම ආවේ තනියට මාගේ ඔය දෙතොලේ සිනහව දැකලා රන් ගොයමේ මල් පීදී නැමිලා දෙවට දිගේ තුරු වැල් සැලෙනා මන බැන්දලූ ඔබේ රුව දැකලා