Lyrics
රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා..
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා..
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා..
ආදරේට හේතු ගේන ආදරී ඔයා...//
දෑස දෑස රහසේම සංවේදී වීලා..
නෑ ආයේ සංසාරේ සීමා..
ඈත මෑත අහසේ ද රූ ඡායා පායා..
මේ මාගේ සෘංගාරී පේනා..
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා..
ආදරේට හේතු ගේන ආදරී ඔයා..
රෝස කල්පනා...
ආයේ ආයේ සිතූ සේම ලංවීලා මා හා
ඈ පෑවේ ගිම්හානේ ආශා..
රෝස දෑත සසරේම හැමදාම ඕනා
වෑහීලා මනසේම සේයා..
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා..
ආදරේට හේතු ගේන ආදරී ඔයා..
රෝස කල්පනා...
Song Details
- Sinhala Title
- රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
- English Title
- rosa kalpana
- Artist
- සංඛ දිනෙත්
සද
Artist
සංඛ දිනෙත්
View all songs →