සිතට දැනෙන මේ ලතැවුල්

sithata denena me lathawul

Lyrics

සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් // අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැඟුම් ඉවසන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම් සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් අද තනි යහනත වැතිරී ‍රැය නොනිදා නැගන සුසුම් විඳගන්නම් කවදා හෝ ඔබ ළං වේ නම් සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් //

Song Details

Sinhala Title
සිතට දැනෙන මේ ලතැවුල්
English Title
sithata denena me lathawul
ටඑ

Artist

ටී. එම්. ජයරත්න

View all songs →