Lyrics
දුරස් වෙලා වෙනස් වෙලා වෙන් විලා ගියත් ඔයා
තවමත් මං ඔය ඇස් වල පලමු අයිතිකාරයා
තවමත් මං ඔය ඇස් වල පලමු අයිතිකාරයා
අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා //
බොරු ප්‍රේමයක් මවා මම වැරදි යයි කියා
වෙන අතක පැටලිලා සමුගත්තෙ ඇයි ඔයා
දුරස් වෙලා.....
කදුළින්ම සේදුනා මගේ ඇස් ඔයා නිසා //
සුභ පතම් ඈත්වෙලා ඔබ වෙතම සෑමදා
සතුටින්ම ඉන්න කියා මගේ රත්තරං ඔයා
දුරස් වෙලා....
Song Details
- Sinhala Title
- දුරස් වෙලා වෙනස් වෙලා වෙන් විලා
- English Title
- duras wela wenas wela
- Artist
- නදීර නෝනිස්
නන
Artist
නදීර නෝනිස්
View all songs →