ආදරියේ රුචිරාණනියේ

adariye ruchiraneniye

Lyrics

ආදරියේ රුචිරාණනියේ ලියලනවා තව තව ශෝකේ වැලපෙනවා මා අද හිර ගේ ආදරියේ රුචිරාණනියේ මගෙ ආදරියේ සුව නින්දේ රස සිහින වැලේ එතිලා හමනා සුළඟද මේ එන්නේ කවදද ඇයගේ මුව කමලේ ඔද වැඩෙන සිනා රසයේ ගිලිලා යලි මා සැනසෙන්නේ මා හා ඇයි මේ සතුරු වැල මැද කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ නෑ නෑ ළත වෙන්නේ බල පා තෙද පා දැඩි එඩි පා මේ යදම් කඩා පුපුරා යන සේ කකියා යයි රුහිරේ

Song Details

Sinhala Title
ආදරියේ රුචිරාණනියේ
English Title
adariye ruchiraneniye
මබ

Artist

මොහිදින් බෙග්

View all songs →