තනිවෙන්න ඉඩදෙන්න

thaniwenna ida denna

Lyrics

තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ සිතටයි වැළපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී සැඟවෙමි මතකය අග රහසේ පෙම් කළ හිතකට සාප නොකළ මැන වෙන හිතකට පෙම් කළ දවසේ මැකුණු අතීතේ නටඹුන් අතරේ මා තනිවූදා දිවි කතරේ වසන්තයේ තුං මංසල අභියස ඔබ ඇත ඔහු සුළැඟිලි අතරේ

Song Details

Sinhala Title
තනිවෙන්න ඉඩදෙන්න
English Title
thaniwenna ida denna
අආ

Artist

අජිත් ආරියරත්න

View all songs →