මේ සඳ උනත් පායා ඇවිත්

me sanda unath

Lyrics

මේ සඳ උනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා උනත් මේ හුළඟමත් ආයෙත් ඇවිත් නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත් පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත් මේ එක රැට නුඹ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රැට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ මේ ගෙවෙන්නේ අවසන් රැයමවේ ආයේ නම් රැය අවසන්වේ // ආයේ හිරු නැ හෙට හුළගත් නැ නුඹ ආවත් මේ රැය නැ ආයේ නුඹ නැ දුක් කඳුලුත් නැ රැය ආවත් මම නැ මේ ගෙවෙන්නේ අවසන් රැයමවේ ආයේ නම් රැය අවසන්වේ

Song Details

Sinhala Title
මේ සඳ උනත් පායා ඇවිත්
English Title
me sanda unath
බඋ

Artist

බුද්ධික උෂාන්

View all songs →