Lyrics
මේ අමාවක රැයේ
පුර හඳක් ඒවී
හිත පුරා පිපෙණා
කිරණ ගලනා
නුඹේ ආදරයෙන් සිත
නිවී සැනහෙනවා..
පහන් තරු රැළ
කුමකටද වෙන
නිවි නිවී දිලෙනා
අරුම දකිනට පුර හඳේ
නිවන් දකිනා ජාති ජාතිත්
නුඹේ හිත මට
පිං තනා දෙනවා
මේ අමාවක රැයේ....
සදා සුවඳින්
සදා මා සිත
සුභ සිහින සදනා
අඳුර වෑහෙන තුන් යමේ
දෑස් පියවා සිතෙන් ළංවී
තුරුළු කර ගමි
නොහිම් ආදරයෙන්
මේ අමාවක රැයේ....
Song Details
- Sinhala Title
- මේ අමාවක රැයේ
- English Title
- me amawaka reye
- Artist
- දයාන් විතාරණ
දව
Artist
දයාන් විතාරණ
View all songs →