Lyrics
සිතින් හිඳින්න මට ලං වෙලා
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා
මුලු ජීවිතේ පැතූ ආදරේ රැගෙන යලි එන තුරා
හිඳිමි මා මඟ බලා
ඔබ පෙරඳා සිත මාගේ සිත්තම් කෙරුවා
අඳ ඔබ නෑ.. ගණ අඳුරේ මා තනිවෙලා
ඔබ මා හා ගෙවුනු අතීතය
රැගෙන එන්න රත්තරනේ
යලිත් එන්න රත්තරනේ
හඳ හඬනා තුන් යාමේ
කඳුලැල් නැගුනා
හඳ දැවුනා.. උමතු සිනහා සිහි වී ළඳුනේ
ඔබ මා හා ගෙවුනු අතීතය
රැගෙන එන්න රත්තරනේ
යලිත් එන්න රත්තරනේ
Song Details
- Sinhala Title
- සිතින් හිඳින්න මට ලං වෙලා
- English Title
- sithin hidinna mata
- Artist
- මොහාන් දර්ශන
මද
Artist
මොහාන් දර්ශන
View all songs →