රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ

rata thiyala amadapu

Lyrics

රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ තාමත් හැඩිවෙලා මගේ හිත වැළපේ // නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා තුරුනු හිතට තනිකම ගැන දුක හිතුණා රටා තියලා... පණ තර්මට පෙම් කළ උඹ කෝ කියලා අසයි සරදමට මිනිසුන් ඉඳහිටලා අපේ මතක රැදවුණු තැන් අතහැරලා යන්න හිතෙනවා මට ගම රට දාලා රටා තියලා...

Song Details

Sinhala Title
රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
English Title
rata thiyala amadapu
කප

Artist

කිංස්ලි පීරිස්

View all songs →

රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ (rata thiyala amadapu) | Tediya Lyrics