Lyrics
සිහිනේ…
සිහිනෙන් ආ මල් මාලතියේ…
සොදුරේ… නොසොතූ සේ ඇයි සිත් බැදූනේ…
සැනකින් ආවත්
හීනයක් වී
ඔය හිත් මානේ.. මායාවක් සේ…
මුමුනමින් ගී.. රෑ දවාලේ…
ඉන්නවානම් සොදූරේ…
හීන රටේ කින්නරාවී…
මා ලගින්ම ඉන්නවා…
ආලවන්ත ඇස් දෙකෙන් දැන්
කී කතාව දන්නවා…
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ…
මං ආසයි… නවතින්න මේ හීනයේ…
මං ආසයි… නවතින්න…මේ හීනයේ…
සිහිනේ…
සිහිනෙන් ආ මල් මාලතියේ…
සොදුරේ… නොසොතූ සේ ඇයි සිත් බැදූනේ…
කුන්ඩසමන් මල් වසන්තේ…
ආදරෙන්ම මත් වෙලා…
ආ යහන් ඉමේ නිදද්දී…
හාදුවක් දී හැන්ගුනා…
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ…
මං ආසයි… නවතින්න මේ හීනයේ…
මං ආසයි… නවතින්න…මේ හීනයේ…
රහසින් ආවත්
හීනයක් වී…
ඔය හිත් මානේ මායාවක් සේ…
මුමුණමින් ගී…
ර්‍රෑ දවාලේ
මල් දූවිල්ලේ ඉන්නම්…
සැනකින් ආවත්
සිහිනයක් වී
මා හිත් මානේ මායවක් සේ…
මුමුනමින් ගී රෑ දවාලේ
ඉන්නවානම් සොදුරේ…
Song Details
- Sinhala Title
- හීන රටේ කින්නරාවී - සිහිනේ
- English Title
- heena rate kinnarawi - sihine
- Artist
- සහන් චාමිකර
සච
Artist
සහන් චාමිකර
View all songs →