Lyrics
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා
සිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා
කොලම් කරන් ආවට සිතයට ගුලි වෙමින්
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නවතී නම්
හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා
මායම් හිතේ අදර හැගුමන් තවරමින්
සුසුමක් දුරින් නැවතුනු හෙටි පුදුමයි ඉතින්
රැදෙනා හිතේ සුසුමක් තරම්
සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා
Song Details
- Sinhala Title
- පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
- English Title
- pathu senehe seya ru
- Artist
- පූර්ණ සචින්ත ft කුෂානි
පස
Artist
පූර්ණ සචින්ත ft කුෂානි
View all songs →