හුරු වෙන්න මං නැතිව ජීවිතේ ගෙවන්න

huru wenna man nathiwa

Lyrics

හුරු වෙන්න මං නැතිව ජීවිතේ ගෙවන්න මට ඉන්නවා දැන් කෙනෙක් පෙම් කරන්න ඔබ දුන්න දුක් ගින්න නිවිලාම යන්න ළං වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න වෙන නෑ ඔයාට මං වාගේ මිනිහෙක් ලබන්න මේ භවයේ මට දුකක් නොදී ඔබ හිටියා නම් තව ආදරෙයි පැලෙන්න සිල් අරන් වගේ ඔබ හිටියේ ඇස් පනා පිටම සිල් බින්දේ ආදරේට වංචා නොකලා නම් තව ආදරෙයි පැලෙන්න කිසිදාක අත් නොහරිනා තරමට මගෙ හිතට ලං වෙච්ච ඒ කුසුමට දුක් වෙන්න බෑ හිත හිතා ඔබ ගැන ඔබෙ මතක අතුගාලා ඉවරයි මම වෙන නෑ ඔයාට මං වාගේ.... පණ දෙන්න වාගේම ඉදලා ලඟ වෙන තුරුලකට යන්න හිතුවේ නුඹ හති වැටිල ආයේ හැරි ආවට ඇය ඉද්දි මට දැන් ඔයා මොකටද හුරු වෙන්න මං නැතිව ජීවිතේ ගෙවන්න....

Song Details

Sinhala Title
හුරු වෙන්න මං නැතිව ජීවිතේ ගෙවන්න
English Title
huru wenna man nathiwa
සස

Artist

සමිත් සෙනරත්

View all songs →

හුරු වෙන්න මං නැතිව ජීවිතේ ගෙවන්න (huru wenna man nathiwa) | Tediya Lyrics