එපා සඳේ  ඔබේ සිනා මේ රැයේ

epa sade obe sina

Lyrics

එපා සඳේ  ඔබේ සිනා මේ රැයේ පිපී දිලේ හදේ යොවුන් ආදරේ මල් මාවතේ තරු සාදයේ පාවේ කැළුම් ආදරේ අඹ මල් යායේ බිඟැදැල් හීයේ මිහිලොල් සරා හැඟුම් පීදුනා ලතැවුල් සේදී හසරැල් පාවී ඇගෙ වත පාවී සිනා එපා සඳේ  ඔබේ සිනා මේ රැයේ... හිත බැඳි සිහිනේ නෙත බැඳි යාමේ මුව රොන් සැලී ලවන් සේදුනා මධු සඳපානේ මල්සර යහනේ මල්වරවී ආදරේ එපා සඳේ  ඔබේ සිනා මේ රැයේ...//

Song Details

Sinhala Title
එපා සඳේ  ඔබේ සිනා මේ රැයේ
English Title
epa sade obe sina
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →

එපා සඳේ  ඔබේ සිනා මේ රැයේ (epa sade obe sina) | Tediya Lyrics