සිතුවිලි ගංගා දෙනෙතෙහි

sithuwili ganga

Lyrics

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳිලා කඳුලක් වී සුළඟේ පා වේවා සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා ආදරයට සිව් වසරක් ගෙවුනා රතුමල් කලඹක සුවඳ ගලා ගිය මනරම් වූ ඒ හැන්දෑවේ සුදු මල් අහුරක් අතින් තුරුළු කර කවුරුද හොර රහසෙම හැඬුවේ කාටද පෙම් ලොව දුක දැනුනේ පෑයූ රන් දේදුනු නිල් අහසේ වැහි කෝඩෙන් සැඟවී යනවා මනමාලියෙ ඔබෙ විකසිත පැතුමන් පව් කල දෑසින් පාරනවා රෑ සඳ මගෙ තනියට එනවා

Song Details

Sinhala Title
සිතුවිලි ගංගා දෙනෙතෙහි
English Title
sithuwili ganga
චල

Artist

චන්දන ලියනාරච්චි

View all songs →

සිතුවිලි ගංගා දෙනෙතෙහි (sithuwili ganga) | Tediya Lyrics