එපා කඳුලැල් සලා

epa kandulal

Lyrics

එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව...// එපා සුසුමන් හලා රිදවන්න ඔබේ හද...// සියොත් කැල ගී ගයා සතපවයි ඔබේ සිත...// ආදර හැඟුමන් සලා‍ මිරිඟුවක වෙලෙන් එපා..// ඔබේ හද පුදසුනේ හිමි කුමරු එන තුරා..//

Song Details

Sinhala Title
එපා කඳුලැල් සලා
English Title
epa kandulal
ආල

Artist

ආත්මා ලියනගේ

View all songs →