ප්රේමයේ විල් තෙරේ

premaye wil there

Lyrics

ප්‍රේමයේ විල් තෙරේ යෞවනේ මල් වනේ ඇසෙන මේ ගී මියුරු රාවේ සිතක ආරාධනා ප්‍රේමයේ විල් තෙරේ සුසුදු හසකැන් සලා දෑස පෙරුමන් පුරා පාළුවේ තනි වෙලා කාටදෝ ඉඟි කලා ප්‍රේමයේ විල් තෙරේ... සීත පවනැල් ගලා නීල තුරු මල් සලා ආදරෙන් පිබිදිලා ලෝකයම හිනැහිලා ප්‍රේමයේ විල් තෙරේ...//

Song Details

Sinhala Title
ප්රේමයේ විල් තෙරේ
English Title
premaye wil there
මබ

Artist

මාලනී බුලත්සිංහල

View all songs →

ප්රේමයේ විල් තෙරේ (premaye wil there) | Tediya Lyrics