අදහන්න බෑ ඔබද මේ

adahanna be obada me

Lyrics

අදහන්න බෑ ඔබද මේ සිදලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ ආදරේ විශ්වය කිමැයි ඔබ නේද මා හා කියුවේ සුසුමින් ගෙතු පද නිම් නොවු කවියක්ද ඒ ආදරේ….. කවියක්ද ඒ ආදරේ….. ගිම්හානයේ සුහුබුල් සඳේ නැබුල් මලක් රහසින් සැලී මල් සැඟවුනා පෙති හැකිලුනා සඳ සැඟවුනා තරු වැලපුනා අසරණ වෙලා මා නෙතු දිය වුනා පිනි බිංදුවේ විහගුන් තුඩේ සැඟවි ගීයාදෝ කවි වැල් ගෙතු මේ බිම් තෙරේ මේ තුරු ඉමේ සලකුණු මැකී නෑ සෙවනැලි සැලේ කදුළක් කලා මා ජීවිතේ අදහන්න බෑ ඔබද මේ………. කවියක්ද ඒ ආදරේ

Song Details

Sinhala Title
අදහන්න බෑ ඔබද මේ
English Title
adahanna be obada me
ශන

Artist

ශෂිකා නිසංසලා

View all songs →

අදහන්න බෑ ඔබද මේ (adahanna be obada me) | Tediya Lyrics