හැමදේම සිතින් ඉවසන එක පුරුද්දක් උනා

hemadema sithin iwasana

Lyrics

හැමදේම සිතින් ඉවසන එක පුරුද්දක් උනා හැමදාම ඔයා රිදවන එක පුරුද්දට ගියා මගෙ සරල හැගුම් ගති පැවතුම් හෑල්ලුම කරා ආදරේ තරම මැන බලන්න ඔබට බැරි උනා ඔබ දිවුරා බොරු කිව්වේ හිත අවුලා ගිනි තිබ්බේ සම්බන්දේ බිද දැම්නෙ ඔය අත්දෙකෙන් තමයි මුලු ලෝකේ අද දන්නෙ මගෙ නමසහ ගම විතරයි ආදරයේ දුක දන්නේ මගෙ හිත සහ මම පමනයි වරදයි මාගේ අවංකකම හැමට වඩා රවටයි නොසිතුනෙ අහිංසකව හිනා වෙලා සතුටයි කිව්වෙ සල්ලි වලට නෙවෙයි කියා තේරෙයි සෙනෙහේ නොමැති දාට මතාක් වෙලා ඔබ දිවුරා බොරු මුලු ලෝකේ අද දන්නෙ පාලුයි ලෝකේ මගේ හීන බිදුනු නිසා... කදුලුයි මාගේ කතන්දරය පුරා හඩා... සැපතයි පොලවේ රියන් හතර ඔයිට වඩා.... යන්නම් කවුරුත් ගිහින් එන්න කියන්නෙපා..... ඔබ දිවුරා බොරු............... හැමදේම සිතින්................ ඔබ දිවුරා....................... මුලු ලෝකේ අද දන්නේ................//

Song Details

Sinhala Title
හැමදේම සිතින් ඉවසන එක පුරුද්දක් උනා
English Title
hemadema sithin iwasana
චම

Artist

චරිත් මදුරංග

View all songs →

හැමදේම සිතින් ඉවසන එක පුරුද්දක් උනා (hemadema sithin iwasana) | Tediya Lyrics