Lyrics
කවි සී පද ඇහෙන රෑට
කුරහන් මල් පිපෙන රෑට
සරාසඳ පෙමාතුර ගී ගයාවී
වලාපෙළ අඳුර ළඟ ඉකිබිඳීවී
මල් පිපුනට පාට පාට
අසරණ වූ මගේ දෑස
නිදියහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
පහන් සිලෙන් නොදුටුව රුව
ඇළ දොළ ලඟ සිරියාවට
හිරු කුමරුට අත වනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා
අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැලවීහන් සංකා හැර ප්‍රේමියේ
Song Details
- Sinhala Title
- කවි සී පද ඇහෙන රෑට
- English Title
- kawi seepada
- Artist
- චන්දන ලියනාරච්චි
චල
Artist
චන්දන ලියනාරච්චි
View all songs →