Lyrics
මටත් වඩා මං ගැන හිතන
සැරෙන් සැරේ මුළු හිත හදන
තිළිණයක් වෙලා මට ගැලු සිනාවට
පිරුණා මුළු හිතම...
අළුත් වුණා දවසින් දවස
ඔබෙන් ලබා මුළු ජීවිතය
මට කියාගන්න බෑ ආදරේ තරම්
ඔයා ගෙනත් දුන්න...
දෙනෙත් පුරා අරුණැල්ලේ සේයා
පැතුම් නෙළා හිත අස්සේ ගෑවා //
මටත් හොරා මගේ හිත හදපු නිසා
තුරුල් වුණා සතුටේ මල් පිපිලා
අදත් මගේ හැම සුසුමක් පාසා
මං ගැන කිව්වේ කොහොමද මන්දා //
මටත් මගේ ලෝකය නුඔ හින්දා
හුස්මක් ගානේ නුඹවම දැනුණා
මටත් වඩා මං......
Song Details
- Sinhala Title
- මටත් වඩා මං ගැන හිතන
- English Title
- matath wada
- Artist
- රොෂාන් ප්‍රනාන්දු
රප
Artist
රොෂාන් ප්‍රනාන්දු
View all songs →