හිත දුර හන්දා නෙතු ලග හංගා

hitha dura handa

Lyrics

හිත දුර හන්දා නෙතු ලග හංගා සිහින ගණින හින්දා ... තනිකම හංගා ඈතක රන්දා මතක හිත වින්දා ... අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..// ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා හිත දුර හන්දා ..... අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...

Song Details

Sinhala Title
හිත දුර හන්දා නෙතු ලග හංගා
English Title
hitha dura handa
ආල

Artist

ආත්මා ලියනගේ

View all songs →

හිත දුර හන්දා නෙතු ලග හංගා (hitha dura handa) | Tediya Lyrics