අම්මා කෙනෙක් බිරිඳක් වෙලා

amma kenek

Lyrics

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලොව කාට හෝ ඔබ උරුමැතී සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී මමද සැමියෙකි ඇයට අවනත දෙදරුවන් ළඟ නිවන සරතැස කාලයේ වැලි තලාවේ සබඳකම් සැඟවුණාවේ අතර මග සුණු විසුණු පැතුමක මතක මිහිරියි තාම හිත යට පර වුණත් මල් අතිතේ සුවඳ හදවත සමීපේ

Song Details

Sinhala Title
අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
English Title
amma kenek
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා (amma kenek) | Tediya Lyrics