ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා

adare hithenawa

Lyrics

ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා ගේනවා ඈ රෑ නුරා හීතලේ මා පෑහිලා ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා පාවුණා ඈ මා සොයා ඈ සිනා වෑහුනා ආයේ ආයේ සිහිනේ පායා වී ආදර හැඟුමන් සිතු සේ සසදාවී ඈතේ ඈතේ ආයේ සේයාවී ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා තේරුනා කී කරනා යාවුනේ නෑ වේදනා පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා ආයේ ආයේ හීනේ පායා වී ආදර හැඟුමන් සිතු සේ සසදාවී ඈතේ ඈතේ ආයේ සේයාවී ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී //

Song Details

Sinhala Title
ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා
English Title
adare hithenawa
දඅ

Artist

දමිත් අසංක

View all songs →

ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා (adare hithenawa) | Tediya Lyrics