Lyrics
මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ
සුළඟේ වෙළී
ලස්සනයි මලේ සැලේ නිසන්සලේ
රෝස මල් වනේ
ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා
පියාසලා
ආදරෙයි කියා කියන්න ළං වෙලා
සිනාසලා
Song Details
- Sinhala Title
- මල් සිනා සලන්න මල් සිනා
- English Title
- mal sinaa salanna
- Artist
- ආත්මා ලියනගේ
ආල
Artist
ආත්මා ලියනගේ
View all songs →