පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන්

pun sanda rantharu

Lyrics

පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන් සුන්දර ළා හිරු නොනැගෙද්දෙන් ඔබ මා ළඟ නිරතුරු පසුවෙද්දෙන් නෙත් පහනින් පැල එළිවෙද්දෙන් මල් එතනෝ - ප්‍රිය මල් එතනෝ මගෙ හද ඔබ ළඟ මල් එතනෝ ගෙල වට කර හත් ඉරි වැටිලා අඞසඳ නළලෙහි ඇත ඔබලා ඔබේ දෙතොළඟ නා දළු පැහැ ගැහිලා මුවතුල ගජමුතු ඇත පිරිලා උකුළු මුකුළු දෙන කැකුළු සිනා එකලු වෙමින් මුව තුරුළු වුණා නිල්මිණි කැල්මෙන් බැල්මෙන් හෙළනා මා පිංකළ බව මට හැඟුණා

Song Details

Sinhala Title
පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන්
English Title
pun sanda rantharu
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →