ඉතින් අපි යමු පෙම් ලොවම  හැරදා

ithin api yyamu pem

Lyrics

ඉතින් අපි යමු පෙම් ලොවම  හැරදා නෙතින් පිටවුනී මහ කදුලු වරුසා සොදුරු මතකය සමුඅරන් යන දා කුමටදෝ ළංවුණේ අප දෙදනා මහෝඝයකට අසුබ ළකුණක් වී වියෝගයේ තරු අහස් කුස පිපුණී ඉඩෝරයකට දිය පොදක් නොවුණී මගේ ලොව අද තනිව මම හඩමී අහිංසක පෙම් පුවත මත කදුලූ රදා නොසිටින තරම් පව් පිරුණූ සදාකාලික සුවද මට ළංවූ අහිමි වූ දුක දරන්නේ කවුරූ ඉතින් අපි යමු...........

Song Details

Sinhala Title
ඉතින් අපි යමු පෙම් ලොවම  හැරදා
English Title
ithin api yyamu pem
පඋ

Artist

ප්‍රින්ස් උදය ප්‍රියන්ත

View all songs →