ලැබුනත් නෙත් යුග දහසක

lebunath neth yuga

Lyrics

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ මදි මට මුලු සන්සාර යුගේ ඔබව බලා ගන්නට අම්මෙ ඉර හද පතුරන එලියට වෑඩියෙන් ඔබ මට එලියයි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ ලේ කිරි කරලා අම්මාත් මා දුක් පෙව්වද නෑත්තම් ඊට වඩා ඉහ හද දරු සෙනෙහසට යටත් කොට දිය කර පෙව්වද සේද වලා දසමාසේ කුසෙහි මා දරලා ඉසිලූ බර තව ඔබට මදි දරු සෙනෙහස මතු බුදු කරවන්නට මව් පදවිය ඔබ ලබන ලදී

Song Details

Sinhala Title
ලැබුනත් නෙත් යුග දහසක
English Title
lebunath neth yuga
අප

Artist

අසංක ප්‍රියමන්ත පීරිස්

View all songs →

ලැබුනත් නෙත් යුග දහසක (lebunath neth yuga) | Tediya Lyrics