රැස් විහිදෙන සමනලියකගෙන්

res wihidena

Lyrics

රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම සියැසින් දුටු සිහිනයකින් රහසක් ගෙන එන්නම් හැබැහින් විද ගන්න රහසින් ගෑ මුදු සුවදින් හුස්මක් පුරවන්නම් ළමැදේ බිහි වෙන්න සුසුමින් හුන්මිටි තබමින් තනියෙන් ඉන්නවනම් ඉන්නම් දුක ගන්න ගලනා දා බිදු පිසිමින් වත්සුනු තවරන්නම් ඉරණම පෙරලන්න

Song Details

Sinhala Title
රැස් විහිදෙන සමනලියකගෙන්
English Title
res wihidena
භස

Artist

භාතිය සහ සන්තුෂ්

View all songs →