උදුම්බරා මනාලියේ

udumbara manaliye

Lyrics

උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ උදුම්බරා අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත දොවා රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

Song Details

Sinhala Title
උදුම්බරා මනාලියේ
English Title
udumbara manaliye
දර

Artist

දයාරත්න රණතුංග

View all songs →

උදුම්බරා මනාලියේ (udumbara manaliye) | Tediya Lyrics