විල් තෙර ඉන්න ඔයා
manda pama - wilthera inna oya - vil thera - wil thera
🎤 උමාරියා සිංහවංශSinhala lyrics
Lyrics
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා
තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුණා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනෙ ඉන්නයි ආසා
මේ දකින හීනෙ ඉන්නයි ආසා
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා
හද හඬා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක්
එය යලිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක්
හිස සිඳී ගියත් නුඹවම පැතුවා
හිස සිඳී ගියත් නුඹවම පැතුවා
විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා
Song Details
- Sinhala Title
- විල් තෙර ඉන්න ඔයා
- English Title
- manda pama - wilthera inna oya - vil thera - wil thera
- Artist
- උමාරියා සිංහවංශ
උස
Artist
උමාරියා සිංහවංශ
View all songs →