ඔබ මා හමුවුනදා දෑත් දරා

oba ma hamu wuna da

Lyrics

ඔබ මා හමුවුනදා දෑත් දරා.. පෙරභවයක බැදුනා - මෙන් බැදුනා.. සවනට රහසින් කීවා මට ආදරෙයි කියා.. මට ආදරෙයි කියා.. ඔබ ඇස්පිය නොහෙලා බැලුවා.../// මගෙ දෑස් දිහා... මා ඇස් පිය නොහෙලා බැලුවා.../// ඔබෙ දෑස් දිහා... සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා.. දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා.. දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ.. පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ.. කොහෙන්දෝ කියා.. ඔබ ඇස්පිය නොහෙලා බැලුවා.. සිත්මල් දෙතොල් ලංවී සිතැඟි පුරා.. කොඳුරා වදන් රැදෙමි සඟවා නොයා.. සඳ දිය පිරේ - ඇසිපිය ඇරී.. පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ.. කොහෙන්දෝ කියා.. ඔබ ඇස්පිය නොහෙලා බැලුවා…

Song Details

Sinhala Title
ඔබ මා හමුවුනදා දෑත් දරා
English Title
oba ma hamu wuna da
ශන

Artist

ශෂිකා නිසංසලා

View all songs →