ඔය සුසුම් පවන් වැදී

oya susum pawan

Lyrics

ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් තැලේ රිදී ඔබ ගොළුයි හිතත් නිදී ඔබව තාම මටද හිමී මිරිගුවක්‌ සොයා ගොසින් හිත ගිලන් උනා තමයි හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ලගයි ඔය හිතින් පිදූ පෙමින් ඇත දහස්‌ ගනන් පැතුම් ඔබ ගියත් මගේ ලගින් මගෙ හිතත් යන්න අරන්

Song Details

Sinhala Title
ඔය සුසුම් පවන් වැදී
English Title
oya susum pawan
චව

Artist

චාමර වීරසිංහ

View all songs →