Lyrics
පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා
කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ
පැතිරෙයි විනෝද මිහිරේ
අපේ තුවක්‌කු හොඳ හැටි කාල තුවක්‌කු
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්‌කු
වැදුනොත් ලෝකෙට මුක්‌කු
කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ
යුද්දෙට හරිම හපන්නු විනෝද මිහිරේ
Song Details
- Sinhala Title
- පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා
- English Title
- pruthugisi karaya
- Artist
- එච්.ආර්. ජෝතිපාල
එජ
Artist
එච්.ආර්. ජෝතිපාල
View all songs →