මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්

malata renu se oba

Lyrics

මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් ආල කතන්දර හොර රහසේ කියාවි නම් ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් පාළුව මකනා කවියක් සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම් ඔබ කිසිදා මා හිත නොතලා රැදේවි නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්

Song Details

Sinhala Title
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
English Title
malata renu se oba
නම

Artist

නන්දා මාලිනී

View all songs →

මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් (malata renu se oba) | Tediya Lyrics