රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා

raththran heenaye

Lyrics

රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා ආත්මයෙන් ආත්මයේ රත්තරං මා ඔබේ සත්‍ය පරමාදරේ සත් පියුම් සුපිපුණා ජන්මයෙන් ජන්මයේ පතිනියයි මා ඔබේ රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා දුර යන්න මට බෑ හැරදා ඔබ මේ වගේ ළඟ ඉන්න හිමි නෑ සැනහී ඔබ සෙනෙහසින් ඔබ පෑ සිනහා සිත ළඟයි ඔබ සුවඳ මා ජීවත් කරයි ජිවිතේ පරම සැපත ඔබ වේමැයි මා ඔබේමයි දඟකාර හැන්දෑ අහසේ තරු නෙතු වසා මනමාළ ඉඟි පෑ රහසේ හද කළඹවා තාමත් නෑ මං නම් දන්නේ බැදුනේ ඇයි දැයි මේ සෙනෙහේ ඔබ මාගේ ප්‍රාණය හා සම වේමැයි මා ඔබේමයි රත්තරං හීනයේ සත්තකයි මම උන්නා ආත්මයෙන් ආත්මයේ පතිනියයි මා ඔබේ

Song Details

Sinhala Title
රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා
English Title
raththran heenaye
උර

Artist

උරේශා රවිහාරි

View all songs →

රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා (raththran heenaye) | Tediya Lyrics