Lyrics
ජිවිතේට හිමි අවසන් හුස්මත්
රැගෙන ගියා නුඹ රැගෙන ගියා //
මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ
නුඹ නැතිදා.. මා තනිවුන දා...
කදුළින් තෙමි... සුසුමෙන් වෙලී...
හදවතින් මා මැරි මැරි...
නෑ යලි සතුටක් දැනි...
ඔබේ ආදරෙන් මා.. යයි දැවී...
තුරුලේ වෙලී මට කීව කතා යලි
සවනේ රැව් දෙයි මහද රිදී
ඔබ නැති ලොකෙක මට මා හිමි නැත
මා මිය දෙයි සුසුමන් සිරවි
හැම හුස්මක නුඹෙ නම ඇත ලියවී
හැර යන්නට බෑ කිසිදා...
කදුළින් තෙමි සුසුමින් වෙලා
හදවතින් මා මැරි මැරි
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් මා යයි දැවී...//
Song Details
- Sinhala Title
- ජිවිතේට හිමි අවසන් හුස්මත්
- English Title
- jiwitheta himi awasan husmath
- Artist
- සංඛ දිනෙත්
සද
Artist
සංඛ දිනෙත්
View all songs →