Lyrics
ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරුරට යන තුරු නොදනිම්....//
වලාවකින් ඔබ වැසීගියා බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළගේ
ඔබට මා ආදරය කල බව මෙතරම් //
ඉරත් මැරී පුන් සදත්මැරී ලොව අදුරේ
කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ.....
ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්.....//
Song Details
- Sinhala Title
- ඔබට මා ආදරය කල බව මෙතරම්
- English Title
- obata ma adaraya kala bawa
- Artist
- මාලනී බුලත්සිංහල
මබ
Artist
මාලනී බුලත්සිංහල
View all songs →