රහසේ හඬනා අප හැඟුම්

rahase hadana apa

Lyrics

රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු වේදනා සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී ආදරයේ රස මියුරු වේදනා

Song Details

Sinhala Title
රහසේ හඬනා අප හැඟුම්
English Title
rahase hadana apa
කව

Artist

ක්ලැරන්ස් විජේවර්ධන

View all songs →