Lyrics
හෙට අළුත් අළුයමක්..
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල්...
පිපෙන දවසක්...
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බලන් ඉන්න බවට
දුන් නිසා
පොරොන්දුවක්...
ඉරත් හැංගිලා
බලා හිඳී වලාකඳු යටින්
ලා හිරු කදම්බයක් හෙලා
අප හමුවීම කරන්න... ආලෝකමත්
අප හමුවීම කරන්න... ආ...ලෝකමත්...
සුළඟ ගල් ගැහී...
හමා නො ඒ
ඈත කඳු වෙතින්..
ලාපත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න... අසිරිමත්
අප හමුවීම කරන්න... අසිරිමත්...
Song Details
- Sinhala Title
- හෙට අළුත් අළුයමක්
- English Title
- heta aluth aluyamak
- Artist
- කසුන් කල්හාර
කක
Artist
කසුන් කල්හාර
View all songs →